මෘදුකාංග

මෘදුකාංග 

මෘදුකාංග
ඔයාල දන්නවද මොනාද softwares කියන්නේ කියලා?
software  තමයි අපිට graphical user interface 1ක් විදියට පේන්නත්, අපිට ඕන වැඩක් කරන්නත් ගොඩක් උදව් කරන්නේ.  softwares වර්ග 2ක් තියෙනවා.
  1. Application software
  2.  System software
තමයි ඒ වර්ග 2.

Application software

Application software කරන්නේ අපිට computer 1 ඉදන් වැඩ කරන්න support  කරන 1. අපි නිතරම install කරන්නේ අන්න ඒ වගේ softwares තමයි. 


System Software

system software කියන්නේ අපේ com 1 formant කරනකොට අපි install කරන (OS 1). එකෙන් කරන්නේ com 1 තියෙන hardware components ටික සම්බන්ද කරලා, අපිට ලස්සන interface 1ක් හදල දෙන 1 සහ com 1ක් විදියට අපිට හදල දෙන 1. උදාහරණ විදියට Windows OS 1, Ubuntu OS 1. මේවා install කරාම ඒවා තමයි install වෙන්නේ.


ඒ නිසා ඒ software වලින් වැඩක් ගන්න ඔයාලත් උත්සහ කරන්න. ඒ උත්සාහය ප්‍රතිපල අද හෙටම නැති උනත් කවද හරි ඕන වෙයි...
මේ web site 1 ටිකක් බලන්න. මන් දන්න දේවල් ටිකක් කියල දෙන්නම්.





No comments:

Post a Comment