Photoshop

Photoshop

ඔයාල දන්නවා ඇති මොකක්ද මේ photoshop කියන්නේ කියල, දන්නේ නැති අයත් ඇතිනේ... photoshop කියන්නේ අපි normally පාවිච්චි කරන image 1ක තියෙන අඩුපාඩු හදන්න පාවිච්චි කරන software 1ක්. Studio වල ගොඩක්ම මේ software 1 පාවිච්චි කරනවා. එකෙත් 1 1 versions ගොඩක් තියෙනවා.
  • Photoshop 7.
  • Photoshop 9
  • Photoshop CS1
  • Photoshop CS2
  • Photoshop CS3
  • Photoshop CS4
  • Photoshop CS5
  • Photoshop CS6
 
මේ වගේ ගොඩක් තියෙනවා. ඒවගෙන් අලුත් versions වලින් ගොඩක් වැඩ කරන්න පුළුවන්, උදාහරණ විදියට video පවා හදන්න පුළුවන්.

අලුත්ම version 1 තමයි CS 6 කියන්නේ. මේ photoshop කියන software 1 ගොඩක් අය ඉගෙන ගන්න කැමති 1ක්. ඒ තමන්ගේ Pic ලස්සන කරලා තමන්ට ඕන විදියට හදාගන්න හැමෝම කැමතිනේ.......

ගොඩක් අය හොල්මන් කියලා පෙන්නන pic photoshop වලින් හදපු ඒවා තමයි.

 

No comments:

Post a Comment