MS Word

MS Word

Word package 1 ගැන ඔයාල හොදටම දන්නවා  නේ@ එකෙන් කරන්නේ Document හදන  1 කියලත් ඔයාල දන්නවා ඇති’ අපි document 1ක් හදනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා’
  • Page size
  • Margin
  • Font
  • Font size
  • Paragraph align
  • Symbols
  • Mailings


Word 1න් වැඩ කරනකොට මේවා ගැන හිතන්න’ එකෙන් ඔයාල හදන document 1 quelityතියාගන්න පුළුවන් වෙයි’
Page size - මේකෙන් හදන doc 1 page වර්ගය මොකක්ද කියල තීරණය කරන 1’ ඒක  A4, A3, Letter,A5, B5 වගේ වර්ග කරන්න පුළුවන්’ එහෙම නැතුව Custom size දෙන්නත් පුළුවන්’
Margin - මේකෙන් කරන්න හදන doc 1 වටේට කොච්චරක් ඉඩ තියෙනවද කියලා දෙන්න ඕන’ එකටත් සාමාන්‍ය size 1ක් හරි  Custom size 1හරි දෙන්න පුළුවන්’
Font – මේකෙදි අපිට පුළුවන් අපි කැමති අකුරු වර්ගයක් භාවිත කරන්න’ එත් ඔය නිතරම document හදන  නම් ඔයාට ලේසි කියල හිතෙන font 1ක් තෝරාගන්න අමතක කරන්න එපා
Font size - මේකෙදි අපිට පුළුවන් අපි කැමති අකුරු sizes භාවිත කරන්න' එත් official document 1ක් නම් එකේ Font size1 "12" ක් තියන්න
Paragraph align – මේක  අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන’ මේකෙන් අපි ලියන doc 1
ඡේද මොන පැත්තට  ඕනද කියල තීරණය කරනවා
Symbols – මේක අපිට ගොඩක් උදව් කරන දෙයක්’ අපිට keyboard 1 තියෙන අකුරු වලට අමතරව තව Symbols ගොඩක් සිංහල letter1 කට ඕන ගොඩක් දේවල් තියෙනවා’
Mailings –මේක නම් සමහරවිට ඔය දන්නේ නැතුව ඇති’ මේක use කරන්නේ  1ම document 1 තැන් 2" 3ක් වෙනස් කරලා තියෙන්න ඕන document වලට ’ ඒ නිසා ගොඩක් වටිනවා’ ඒ නිසාම ටිකක් කියල දෙන්නම්කෝ’’’’’’

ඔයා Certificate 1ක් හදන්න’ එකට ඔයාට ඕන වෙයි මේ දේ’ නම ලියන්න ඉස්සරහින් ඉඩ ටිකක් තියන්න අමතක කරන්න එපා’ Certificate1 Design කරලා  උනාම උඩ තියෙන menu bar 1 Mailings select කරන්න’ එකේ start mail merge tab 1න්  letters select කරන්න’
  දැන් select recipients tab 1කේ  type new list select කරන්න’  එකෙන් custom colums ගිහින් ඕන විදියට colums හදාගන්න’ එකේ name field1 ට  name ත්  address field 1ට address 1ත් අදාල විස්තර type කරලා list 1ක් හදාගන්න’ 1 කෙනාට පස්සේ 2  කෙනා type කරන්න new entry select කරන්න’ ඉවර උනාම OK කරන්න
දැන්  name field 1 ඉස්සරහට ගිහින් insert merge field tab1 තියෙන name 1ත් අනෙක් විස්තර අදාල තැන් වලට යොදාගන්න’ දැන් finish & merge tab 1 edit individual document select කරන්න’ එකෙන්  all select කරලා OK කරන්න’’’’
හොදයි නේද එක@

No comments:

Post a Comment