Graphic Designing

Graphic Designing


Graphic Designing කියන්නේ ලස්සන පින්තුර, 3D නිර්මාණ වගේ දේවල් හදන 1. එකට ගොඩාක් softwares තියෙනවා.

  • Photoshop
  • 3D Max
  • Illustrator
  • Blender
  • coreldraw
  • Flash
කියන්නේ ඒ වගේ softwares ටිකක්. මේවගෙන් කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඒ ඒ software 1 අනුව ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩ තියෙනවා.
Illustrator වලින් කරන්නේ වැඩිපුරම logo වගේ දේවල් නිර්මාණය කිරීම. 

මේ වගේ software ටිකක් ඉගෙන ගන්න 1 වටිනවා. එකෙන් අපිට පුළුවන් කවද හරි graphic designer කෙනෙක් වෙන්න.




No comments:

Post a Comment