Wednesday, November 7, 2012

Computer

Computer 1


ඔයාල බලනවා ඇති මොකක්ද මේ කියන්න හදන්නේ කියලා. Com 1ක් ගැන කිව්ව ගමන් ඔයාට මොකද හිතුනේ? ඔයා Com පාවිච්චි කෙනෙක් විදියට මොකද හිතන්නේ Com 1 ගැන? අහපු ගමන් කියයි මන් Com 1න් game ගහනවා, මන් Com 1න් Internet යනවා කියලා. එක එහෙම නම් මේ blog 1 කියවන්න. මන් දන්නා දේවල් ටිකක් තියෙනවා, ඔය කැමති නම් දැනගන්න මේ blog 1 ටිකක් කියවන්නකෝ...........................

ඔයාල දවසකට කරන වැඩ කටයුතු ගැන ටිකක් හිතලා බලන්න. ඒ හැම දෙකටම Com 1 ඕන වෙන දුරින් තියෙන සම්බන්දයක් ඇති Com 1ට.
නිකමට හිතල බලන්න, ඔය TV බලනකොට එකේ තියෙන හැමදේම Com 1ක සම්බන්දයක් නැද්ද කියල, ඒ වගේම ඔය ඇදන් ඉන්න ඇදුමේ තියෙන design 1 හැදුවේ කොහොමද කියලා, එක තියෙන picture 1 ඇන්දේ කොහොමද කියල, ඒ වගේම ඔයාගේ අතේ තියෙන 1 phone 1. මේ වගේ ගොඩක් දේවල් වලට අපි දන්නෙත් නැතුවම com use කරලා තියෙනවා. එත් ඔය Com 1න් ඒ දේවල් කරන්න දන්නවද? සමහර දේවල් දන්නවා ඇති, සමහර දේවල් දන්නේ නැතුව ඇති. ඒ දන්නා දේවල් වලින් ඔයා වැඩක් අරන් තියෙනවද? එක තමයි හිතන්න ඕන ලොකුම ප්‍රශ්නේ කියල ඔයා හිතනවා ඇති. ඔයා කියයි කව්රුත් කිව්වේ නැහැනේ එහෙම දෙයක් හදල දෙන්න කියලා. ඒ කොහොම උනත් Com 1 කියන්නේ අමුතුම දෙයක්. එකෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා.     

හරියටම කියනවා නම් මිනිස්සු ගොඩක් කරන දේවල් පවා 1 Com 1 කට කරන්න පුළුවන්....

Game play කරනවට වඩා ගොඩාක් දේවල් කරන්න පුළුවන්...................... 

No comments:

Post a Comment